අයවැයෙන් ගුරු විදුහල්පති ඉල්ලීම්වලට විසදුම් නැත්නම් අපිත් පාරට බහිනවා – ඩිලාන්

0
342

එළඹෙන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් ගුරු , විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසදුම් නොලැබුනහොත් තමන්ද ගුරු , විදුහල්පති අරගලයට සහය දක්වන බව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

එබැවින් කොවිඩ් වසංගතය දැඩි අවදානම් තත්වයකට පැමිණ ඇති මෙම අවස්ථාවේදී විරෝධතා පැවැත්වීමෙන් වළකින ලෙසයි ඩිලාන් පෙරේරා මහතා ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ.

ආගමන විගමන පනත යටතේ නියෝග කිහිපයක් පිළිබද අද පැවති විවාදයේදීයි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here