අයවැයෙන් පසු දුමිවැටි මිලත් ඉහළට

0
330

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සකස් කරන ලද දුම්වැටි සඳහා වන මිල සූත්‍රයට අනුව එළඹෙන අයවැයෙන් පසු දුම් වැටියක මිල අනිවාර්යයෙන්ම ඉහළ යන බව අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ ඒ අනුව මෙම අයවැයෙන් පසු දුම් වැටියක මිල රු 04ත් 05ත් අතර අගයකින් වැඩි වනු ඇති බවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here