අයවැයෙන් ප්‍රකාශිත භාණ්ඩ හා සේවා බද්ද ක්‍රියාත්මක වන ආකාරය කඩිනමින් දැනුම් දේ

0
306

අයවැයෙන් ප්‍රකාශිත භාණ්ඩ හා සේවා බද්ද ක්‍රියාත්මක වන ආකාරය කඩිනමින් දැනුම් දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

අදාළ බද්ද කුමන ප්‍රතිශතයන්ගෙන් අය කෙරෙන්නේ ද සහ බද්දෙන් නිදහස් භාණ්ඩ මොනවාද යන්න ඒ අනුව ඉදිරියේදී දැනුම් දෙන බවයි, මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here