අයවැයෙනුත් බැසිල් ෆේල් බව ඔප්පු වුණා – චමින්ද විජේසිරි

0
289

අයවැය අවසන් වීමත් සමඟ භාණ්ඩ මිල තිබුණාටත් වැඩ ඉහළ යාමෙන් බැසිල් රාජපක්ෂ මහතාද ෆේල් බව ඔප්පු වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙසේවෙතත් භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහිව ජනතාවට සහන සලසන ලෙසයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
මේ අතර පිපිරීමකින්ම ඇරඹුණ ආණ්ඩුවට මේ වන විට සොබා දහමෙන්ම පණිවිඩය ලැබී ඇති බවද ඔහු කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here