අයවැය ඡන්ද විමසීමට දින නියම වෙයි

0
277

2022 වසරට අදාළ අයවැය නොවැම්බර් 12වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් මස 10වනදා පැවැත්වීමටත් පක්‍ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here