පුවත් අයවැය දෙවන වර කීයවීමෙි විවාදය අද By ciawpdev - November 13, 2021 0 338 FacebookTwitterPinterestWhatsApp 2022 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. අද සිට ලබන 22 වනදා තෙක් දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. 2022 වසර සදහාවන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.