Tuesday, September 24, 2024

අයවැය යෝජනා 2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප ලබ දීමෙි කාල සීමාව වසර 10 දක්වා දීර්ඝ කෙරේ

දැනට ඉදිකරමින් පවතින කාර්යාල හැර නව කාර්යාල ඉදි කිරීමට වසර පහකට අත්හිටුවනවා.

කෙටිකාලීන අපහසුතා ඇති වූවන් මැදි හා දිගු කාලීන පරමාර්ථයන්

වෙළඳ භාණ්ඩ අපනයනයට සුවිශේෂී වැඩ පිලිවෙලක්

රාජ්‍ය ආයතනවල දුරකථන වියදම් 25% කින් කපා හැරේ.

රාජ්‍ය ආයතනවල වියදමි සඳහා වාර්ෂිකව දෙන ව්‍යුක්ත බලය,මින් ඉදිරියට කාර්තුවෙන් කාර්තුවට නිකුත් කිරීමට යෝජනා කෙරේ.

සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් සැකසීමට කටයුතු කරනවා.

රාජ්‍ය⁣ සේවයේ වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ආරම්භ කෙරේ.වැටුප් වර්ධක නියමිත කාලයට ලබා දීමට කටයුතු කෙරේ.

සක්‍රීය සේවයේ යෙදිය හැකි පිරිසට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන වයස වසර 65 දක්වා දීර්ඝ කෙරේ.

සමෘද්ධිලාභීන් තෝරාගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් සැකසීම සහ සමෘද්ධි ව්‍යාපාරය ආර්ථික පුනර්ජනනීය ඇතිකර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරිමට යෝජනා කර තිබේ.

රේගුව සමග කටයුතු කරන සියලු ආයතන ඒකාබද්ධ කර ක්‍රමවේදයක් සකස් කිරීම.

ත්‍රීරෝද රථ ගාස්තු හා සේවා ප්‍රමිතිකරණය කිරීමට නියාමන අධිකාරික් පිහිටුවීම

ජංගම දුරකථන, අන්තර්ජාල පහසුකම් රටම විදුලි සංදේශ ආවරණ ජාලයක් සකස් කර සියලු පාසල් සඳහා අධිවේග අන්තර්ජාල පහසුකම් ලබාදීමට මුල්‍ය හා තාක්ෂණික සහය ලබාදීමට විදුලි සන්දේශ නියාමන කොමිසම පහසුකම් සැපයේ.

ඉහළ යන ජ්‍යෙෂ්ඨ පුරැවැසියන් රැකබලාගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කෙරේ. විශ්‍රාම වැ⁣ටුප් ලබන ජ්‍යෙෂ්ඨ පුරැවැසියන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles