පුවත් අයහපත් කාලගුණය නිසා පුද්ගලයින් දෙදෙනකු මියයයි By ciawpdev - November 1, 2021 0 301 FacebookTwitterPinterestWhatsApp පළාත් 05කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. තවත් පවුල් 1273කට අයත් පුද්ගලයින් 5119ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.