අයි.ඕ.සීය තෙල් මිල වැඩි කිරීමෙන් සිපෙට්කෝවේ පාඩුව ඉහළට

0
315

ඉන්දියන් ඕයිල් සමාගම (අයි.ඕ.සී.) ඩීසල් සහ පෙට්‍රල් රුපියල් පහකින් මිල වැඩි කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව තව දුරටත් ඉහළ යන බවත් සංස්ථාවට රුපියල් පහක මිල ඉහළ දැමීමක් ප්‍රමාණවත් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here