IDH රෝහල කොවිඩි රෝගීන්ගෙන් පිරී යයි

0
285

ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග ජාතික බෝවන රෝග විද්‍යායතනයද(අයි ඩී එච් රෝහල ) රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.

දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here