අරක්කුත් විකිණෙන්නෙ නෑ ; 60% කින් ආදායම අඩුවෙලා

0
315

රට පුරා මත්පැන් අලෙවිසල් විවෘත කර ඇතත් ඒවායින් ලැබෙන ආදායම 60% කින් පමණ අඩුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍ය දිනකදී මත්පැන් අලෙවි සල්වලින් රුපියල් කෝටි 50ක පමණ ආදායමක් ලැබුණද දැනට ලැබෙන්නේ රුපියල් කෝටි 20 කටත් වඩා අඩු ආදායමක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here