අරගලකරුවන්ට හමුදා බලපෑම් නෑ! – ෆීල්ඩ්මාෂල්ගෙන් සහතිකයක්

0
512

අරගල භූමිය අත්පත් කරගැනීමේ කිසිඳු යුද හමුදා මෙහෙයුමක් මේ මොහොතේ සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා පවසනවා.

හමුදා භට පිරිස් විශාල වශයෙන් අරගල භූමිය දෙසට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here