අරණායක උද්ඝෝෂණයක්

0
633

සහන ඉල්ලමින් අරණායක අවතැන් වූවෝ පිරිසක් විරෝධයක් ඇරඹූහ.

ඔවුන් එලෙස විරෝධතාවයේ නිරතවූයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලයේ දැන් පැවැත්වෙන සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හසීම් ඇතුළු පිරිසගෙන් සහන ඉල්ලමින්.

අමාත්‍යවරුන්ගේ වාහන වලට පිටවීමට ඉඩ නොදෙන බව කියමින් කිහිප දෙනෙක් බිම වාඩි වී විරෝධය පළ කරන බව ද අප වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here