අරන්තලාව භික්ෂු ඝාතනය ගැන CID ය නැවත විමර්ශණ අරඹයි

0
361

අරන්තලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් විමර්ශණයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

1987 වසරේ සිදුවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රියන්ත ජයවර්ධන / අචල වෙංගප්පුලි සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයී මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here