අර්බුදය හමුවේ පාරිභෝගිකයා මෙන් ම ව්‍යාපාරිකයාත් රැකෙන තීන්දු ගතයුතුයි – නාමල්

0
277

ගෝලීය වශයෙන් උද්ගතව ඇති අර්බුද හමුවේ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තීරණය කිරීමේදී පාරිභෝගිකයා මෙන්ම ව්‍යාපාරික ආයතන පිළීබදවද අවධානය යොමුකර මධ්‍යස්ථ තීරණයක් ගත යුතුව ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. පවතින ආර්ථික ගැටලුවත් එක්ක භාණ්ඩ ගෙන්වීමේ ප්‍රශ්නයක් පවතින හෙයින් ව්‍යාපාරිකයින් තවත් පාඩු ලබන තැනකට පත්නොකළ යුතු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here