සතා නාලක අල්ලයි!

0
1763

කලු 09 වැනිදා ප්‍රහාරයට සහ විරෝධතාකරුවන්ට පොලු පහර දීමට මූලිකයෙක් වූ නාලක අශාන්ත නොහොත් සතා නාලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.
සැකකරු හෝකන්දර ප්‍රදේශයේ සැඟව සිට ඇත.
මොහුට ඇති චෝදනා

1. මිරිහානේදි හමුදා බස් රථයක් පැහැරගෙන එයට ගිනි තැබීම⁣ට වක්‍රාකාරයෙන් සහාය වීම
2. පාර්ලිමේන්තුව අසලදී විශ්ව විද්‍යාල සිසුන්⁣ට තර්ජනය කිරීම
3. මැයි 9 වනදා ගාලු මුවදොර සාමකාමී අරගලයට අමානුෂික ලෙස පහර දීම හා පොලිසියට තර්ජනය කිරීම ලෙස සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here