Sunday, November 17, 2024

අල්ලස් කොමිෂමට අපහාස කළැයි නාමල්ට නඩු..

අල්ලස් කොමිසමට අපහාස කළැයි කියමින් අල්ලස් පනතේ 20 වැනි වගන්ති ප්‍රකාරව නාමල්ට එරෙහිව අද අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව සඳහන් වෙනවා.

ඒ, අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට කැඳවා සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහි නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමට අපහාස කළා යැයි කියමින්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles