අල්ලස් කොමිසමට ඩොලර් ලක්ෂ 2.3ක්

0
563

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව සවිබල ගැන්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් 2,35,000ක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ සඳහා එම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here