අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

0
319

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත. වසර 25 කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මහතා මෙම ධුරයට පත් කෙරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here