අල්ලස් ගනිද්දී විදුහල්පති දැළේ

0
347

ගාල්ල ප්‍රදේශයේ විදුහලක විදුහල්පති වරයා රුපියල් 20,000 ක අල්ලසක් ගනිද්දී විදුහල් භූමියේදීම අත්අඩංගුවට ගත් බව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.
පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළත් කිරීමට ඔහු මෙම අල්ලස් මුදල් ලබාගැනීමට තැත් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here