අල්ලසේ දිල්රුක්ෂි අස්වෙයි

0
640

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉල්ලා අස්වී ඇත. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කල දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අදාල අංශවෙත යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here