අලි ඇතුන් අයිතිය පැවසීම කල් යයි

0
303

අලි ඇතුන් අයිතිය පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 03 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධිකග සීග රාගල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නිවේදනය නිකුත් කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබුණේල බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අලි ඇතුන් පස් දෙනකු සහ ඔවුන්ගේ හිමිකරුවන් නඩු කටයුතුවලින් මුදාහරින ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here