අලි ඇතුන් මුල් හිමිකරුවන්ට භාරදෙන ලෙස දුන් නියෝගයට එරෙහිව රිට් පෙත්සමක්

0
323

බලපත්‍ර නොමැති අලි ඇතුන් 14 දෙනෙකු ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සහ මාතලේ මහෙස්ත්‍රාත්වරයා විසින් ලබා දී ඇති නියෝග බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here