අලි ගම්වැදීම නවතන්න හොදම විසදුම අලි සුරතලේට හැදීමයි – අකිල එල්ලාවල

0
391

වන අලින් ගම්වැදීමට ඇති හොඳම විසඳුම අලි පැටවුන් සුරතලයට හැදීම හෝ වෙහෙර විහාරස්ථානවල දේවාලවල ඇති දැඩි කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සඳහන් කරයි.

ඒ සඳහා මුල්‍යමය හැකියාවක් ඇති අයට අලි ලබාගැනීමේ හැකියාවක් තිබිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙරට ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ ඒ දේ යයිද මන්ත‍්‍රීවරා පැවසීය.

අලින් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඇතිවූ ප්‍රශ්නයකදී විවාදාත්මක අවස්ථාවකදී ඔහු මේ අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here