සිමෙන්ති-තිරිඟු පිටි මිලත් වැඩි වෙනවලු

0
362

පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. ජාත්‍යන්තර වෙලෙඳපොලේ මෙම භාණ්ඩ තුනේ මිල වැඩිවීම නිසා දේශීය මිල වැඩි කරන ලෙස ආනයනකරුවන් මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම්ද කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here