අලි සබ්‍රි ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයිද ?

0
386

මොහොමඩ් අලි සබ්රි මහතා මහතා අධිකරණ අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස් කර ඇතැයි වාර්තා වෙයි.

එම ලිපිය ද රැගෙන සබ්රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇතැයිද සඳහන්ය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි මීට පෙර වාර්තා විය.

නමුත් සබ්රි මහතා සඳහන් කර තිබුණේ තමන් ඇමති ධුරයෙන් අස්වීමට තීරණයක් ගෙන නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here