අලි සබ්‍රි තවදුරටත් මුදල් අමාත්‍යවරයාද ?

0
585

ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වීම භාර නොගත් බැවින්, අමාත්‍ය අලි සබ්‍රි තවදුරටත් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here