අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද සහ හෙට විදුලි කප්පාදු නෑ

0
279

අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් උදස්ගත නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ඊයේ පස්වරුව වනවිට දැවි තෙල් මෙට්‍රික් ටොන් 100 ක් ලැබීමත් සමග කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට මණ්ඩලයට හැකිවී තිබුණා.

ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබීමත් සමග සැලසුම් කර තිබූ විදුලි කප්පාදුව සිදුනොකළ බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය ද සඳහන් කළේ

පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය ද කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here