අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා “ෆයිසර්” එන්නත ලබාදීම ගැන තවත් තීරණයක්

0
321

අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා “ෆයිසර්” එන්නත ලබාදීම රජයේ රෝහල් තුළ පමණක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. එම කටයුතු ආරම්භ කරන දිනය ඉදිරියේදී තීරණය කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ. පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු රජයේ රෝහල්තුළ පමණක් සිදු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මීට පෙර සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here