Friday, September 20, 2024

අවුරුදු 16ත් 19ත් අතර සිසුන්ට අද සිට එන්නත

අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (22) සිට දිවයින පුරා ආරම්භ වනවා.

ඒ සඳහා අවශ්‍ය ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොග සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මේ වන විටත් යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ‍්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles