අවුරුදු 18 -19 වයසේ ළමුන් එන්නත්කරණය සිදු කරන දිනය

0
312

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here