පුවත් අවුරුදු 20 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කරයි By ciawpdev - November 25, 2021 0 372 FacebookTwitterPinterestWhatsApp අවුරුදු 20 ඉක්මවූ මෙරට පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට අද (24) තීරණය කල බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙළ සකස් කෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.