අවුරුදු 30 ට වැඩි පිරිසට වැක්සීන් එක දීම නවත්වනවා – චන්න ජයසුමන

0
348

වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට ලබාදී ඇති අවස්ථාව තවත් දින කිහිපයකින් අවසන් කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අවුරුදු 30 වැඩි මග ඇරුණු කණ්ඩායමක් ඉන්නවා තැනින් තැන ඉදිරි සතියක කාලට තුළ අවුරදු 30 වැඩි මොනයම් හෝ කෙනෙක් එන්නත ලබාගෙන නැත්තම් අප්‍රමාදීව එන්නත ලබාගන්න අවුරුදු 30 ට වැඩි උදවියට පළවෙනි මාත්‍රාව ලබාදීම අපට හැමදාම දිගටම කරන්න බෑ ඉවර කරන්න ඕන ඒකට තව දින කිහිපයක් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම 20 – 30 ඛාණ්ඩයේ අයත් ඇවිල්ලා ඉක්මනටම එන්නත ලබාගන් කියන ඉල්ලීමයි කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here