අස්කරගත් නඩු පිලිබද විමසීමට සජබ මන්ත්‍රීවරැන් නීතිපති හමුවට

0
300

තොරතුරු දැනගැනීමේ පනත යටතේ සමගි ජනබලවේගයේ මංත්‍රීවරුන් පිරිසක් ඊයේ නීතිපතිතුමා හමුවී, 2019 නොවැම්බර් මස 16 පසු ඉල්ලා අස්කරගත් නඩු පිලිබදව විමසීමක් කර ඇත. එහිදී ආණ්ඩුවට සම්බන්ද අයවලුන්ගේ නඩු 20 පමණ නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කරගෙන ඇති බව අණාවරණය වූ බව එම පක්ශයේ පාර්ලිමේන්තු මංත්‍ ගරු මුජිබර් රහුමාන් මහතා පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here