අසාද් සාලි ගේ FR පෙත්සම සලකාබැලීමට දින නියම කෙරේ

0
287

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා දින නියම කර තිබේ. ඒ අනුව එම පෙත්සම ඔක්තෝබර් මස 4 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියම කළේය. මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here