අසේල සම්පත් CID ය රැගෙන යයි…

0
396
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ සිටියදී කිසියම් පිරිසක් රැගෙන ගිය බව ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර අප කළ විමසීමකදී පිළියන්දල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට තමා දැනුවත් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here