අහඹු PCR පරීක්ෂණ වැඩි කරන්නැයි ඉල්ලීමක්

0
302

කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනීම සඳහා අහඹු පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම කාලොචිත බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තියේ නිවැරිදි දත්ත ලබා ගැනීම සඳහා එය වැදගත් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here