අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හමුවූ චීන කාබනික පොහොර තොගයේ තවත් සාම්පලයක් දිවයිනට

0
530

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර තොගයේ තවත් සාම්පලයක් ඊයේ මෙරටට ලැබී තිබෙනවා. ඒ, චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී මෙරට වගාවන්ට අහිතකර ක්ෂුද්‍ර ජීවී විශේෂයක් හමුවී ඇති බවට වාර්තා පළ වූ පසුබිමකයි. පොහොර ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මීට පෙර ශ්‍රී ලංකාවට එවූ සම්පලයේ මෙම අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටි බවයි.

NETH NEWS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here