ආගමයි දේශපාලනයයි දෙකක් ඒ දෙක වෙන් කරල තියාගන්න එක ඔිනෑම රටකට යහපතක් උදාකරන කරැණක් – කාදිනල් හිමි

0
294

ආගම හා දේශපාලනය දෙකක් බවත් එය වෙන්කර තබා ගැනීම ඕනෑම රටකට යහපතක් උදාකරන කරුණක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ආගම නිසියාකාරව හදාරන්නේ නම්, තවත් මනුෂ්‍යයෙකු ට එරෙහිව අත එසවිය නොහැකි බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.

අද (07) පෙරවරුවේ පාකිස්ථානයේ සියාල්කොට් හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ නිවසට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here