ආගම් විරෝධී ප්‍රකාශ ඇතුළත් Whatsapp කෙටි පණිවුඩයක් පාකිස්තානයේ තරුණියකට මරණ දඬුවම

0
274

තරුණියකට අත් වූ අවසනාවන්ත ඉරණම
ඉස්ලාම් ආගම් විරෝධී ප්‍රකාශ ඇතුළත් කෙටි පණිවුඩයක් වට්ස්ඇප් හරහා යැවීමේ වරදට 26 හැවිරිදි තරුණියකට පාකිස්තානයේ රාවල්පිණ්ඩි අධිකරණය මගින් මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

පාකිස්තානය තුළ මෙවැනි ආගම් විරෝධී සිද්ධි හේතුවෙන් 80 දෙනෙකුට පමණ මරණ දඩුවම නියම කර ඇති බවට යි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here