ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන වාර්තාව ජනපතිට

0
433

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ව්‍යවස්ථා සභාව විසින් සිදුකරන ලද කාර්යභාරය පිළිබඳව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භර දී තිබේ.

අදාළ වාර්තාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කෙරුණු නව යෝජනා කිහිපයක් ද ඊට ඇතුළත්.

ඉන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඊට අමතරව අගවිනිසුරුවරයා, නීතිපතිවරයා සහ විනිසුරුවරුන් පත් කිරීමේදී සුදුසු පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනා ඉදිරිපත් කිරීමට උපදේශන මඩුල්ලක් පත්කිරීම පිළිබඳව ද ව්‍යවස්ථා සභාව යෝජනාවක් කර ඇතැයි සදහන්. dinamina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here