වත්මන් ආණ්ඩුවට උගතුන් අවශ්‍ය නැති බවත්, ආණ්ඩුවට අවශ්‍ය වැව් කඩන, ගොඩනැගිලිවලට පනින, පිස්තෝල ගත් පිරිස් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ ආණ්ඩුවට කොළඹ ගුරුවරුන්ගෙන් 70%ක් ජන්දය ලබා දුන් බවකි.
නමුත් අද ඔවුන්ගේ හඩට ආණ්ඩුව කන් නොදෙන බවද මන්ත්‍රීවරයා කීය.