ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ රට පාලනය කරන්නත් බැහැ – සුනිල් හඳුන්නෙත්ති

0
303

රට පාලනය කිරීමට තබා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීමට හෝ ආණ්ඩුව අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දෙශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. පාරිභෝගික ඇමතිවරයා, පාරිභෝගික අධිකාරිය බලා සිටිද්දී වෙළෙන්දන් විසින්ම භාණ්ඩවල මිල තීරණය කරන බවයි හඳුන්නෙත්ති මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here