ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ශ්‍රීලනිපය යෝජනාවක් සම්මත කර ගනී!

0
300

ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන ඇත.

ඒ, කඹුරුපිටිය ශ්‍රී ලනිප බලමණ්ඩලයේදීය.

එහිදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත වී තිබීම විශේෂ සිදුවීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here