ආණ්ඩුවේ ඉතුරු අවුරුදු තුනේ ලෝකයේ ආර්ථික වශයෙන් ශක්තිමත්ම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා

0
251

ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය ජය ගැනීමේ පළමු වෙඩිමුරට මෙවර අයවැය හරහා සටහන් කිරීමට හැකිවූ බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ආණ්ඩුවේ ඉතුරුව ඇති තුන්අවුරුදු පාලන කාලය තුලදී ලෝකයේ ආර්ථික වශයෙන් ශක්තිමත්ම රට බවට ශ්‍රී ලංකාව පත්කරන බවද ඇය පවසනවා.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ පොදුජන කාන්තා පෙරමුණ විසින් ඊයේ සංවිධානය කරතිබූ උත්සවයක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here