ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරැන්ට වාහනයක් සහ ලක්ෂ තුනක දීමනාවක්

0
330

ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් නැගී සිටීම පාලනය කිරීම සඳහා ඔවුනට වාහන සහ මාසිකව ලක්ෂ තුන බැගින් විශේෂ දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

දැනටමත් ඒ සදහා මුදල් අච්චු ගසමින් ඇති බවත් දේශපාලන හිතවතුනට දොලපිදේනී දිමත් ක‍්‍රියාත්මක කර තිබෙන බවත් ඔහු පැවසීය.

පොහොර ප්‍රශ්ණය හේතුවෙන් නැගී එන ගොවි විරෝධතා සමනය කරන්නට යළිත් හොරපාරෙන්ම රසායනික පොහොර ගෙන්වමින් සිටින බවද මන්ත්‍රීවරයා තවදුරටත් කීය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here