”ආණ්ඩුවේ මැති ඇමති ජීවිතවලට සෞභාග්‍යය – ජන ජීවිතයට අන්ධකාරය”

0
278

කොවිඩ් වසංගතයට අමතරව ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති පෝලිම් යුගයට මුහුණදීමට රටේ ජනතාවට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ජීවිත සෞභාග්‍යකරා ගෙනයමින් මහජනතාවගේ ජීවිත අන්ධකාරය කරා අදවනවිට ගමන් කරමින් පවතින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here