ආණ්ඩුවේ වරදක් ඇත්නම් විවේචනය කරන්න ඔිනෑම අයෙකුට අයිතියක් තියනවා

0
256

ආණ්ඩුවේ වරදක් ඇත්නම් විවේචනය කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here