ආණ්ඩුවේ වසර දෙකක ආර්ථික සැලසුම් අසාර්ථක වීම රටේ ඉන්ධන සහ විදුලි අර්බුදවලට ප්‍රධානතම හේතුවයි

0
506

ආණ්ඩුවේ වසර දෙකක ආර්ථික සැලසුම් අසාර්ථක වීම රටේ ඉන්ධන සහ විදුලි අර්බුදවලට ප්‍රධානතම හේතුව බව සමගි ජනබලවේගය චෝදනා කරනවා.

අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා කියා සිටියේ ඩොලර් අර්බුදය විසදා ගැනීමට ආණ්ඩුවේ කිසිදු සැලැස්මක් නොමැති බවයි.

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීම තුළින්ම ඔප්පු වන්නේ ආණ්ඩුවේ ආසාර්ථකත්වය බවද මුජිබර් රහුමාන් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here