Thursday, September 19, 2024

ආණ්ඩුවේ වැඩ නිසා ගොවීන් අමාරුවේ

අද වනවිට රටේ ගොවියන් මහකන්නයේදී ගොවිතැන් කරනවාද නැද්ද යන්න තීරණය කරගත නොහැකිව අපහසුතාවට පත්ව ඇතැයි සමගි ජනබලවේගය පවසනවා.

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් සමස්ථ ගොවි ප්‍රජාවම විශාල පීඩාවකට පත්ව ඇති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළේය.

මේ අතර එළඹෙන මාර්තු මාසයේදී මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව දරණ උත්සහය සම්බන්ධයෙන්ද මයන්ත දිසානායක මහතා එහිදී අදහස් පළ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles